මෙම මාසය සදහා ගාස්තුව රු. 1500 කි.

මහජන බැංකුවේ 035200590027670 දරණ ගිණුමට ( ගිණුම් හිමියාගේ නම :- A.W.Dasun Priyasad , මහජන බැංකු ශාඛාව :-අම්බලන්ගොඩ) බැර කර ලැබෙන රිසිට් පතෙහි පැහැදිලි ඡායාරූපයක් ලබාගත යුතුය.

(mobile banking app මගින් online fund transfer ක්‍රමයට මුදල් තැන්පත් කිරීම් සිදු කළ හැක.)

මුදල් ගෙවූ රිසිට් පතෙහි ඔබගේ නම සහ ඔබ ලබාගන්නා පාඨමාලාව පැහැදිලිව ලියා ඡායාරූපය ලබාගත යුතුය.

මෙම පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට අදාල මුදල තැන්පත් කර රිසිට්පතෙහි ඡායාරූපයක් 0765813019 අංකයට Whatsapp පණිවිඩයක් මගින් ඔබගේ විද්‍යුත් ලිපිනය(email), නම, ලිපිනය සමග අදාල පාඨමාලාව සදහන් කර යොමු කරන්න.