2023 Revision 2025 Theory භෞතික විද්‍යා විශය ධාරාවට අදාල සියලු ඒකක සිද්ධාන්ත පැහැදිලි කරමින් ප්‍රශ්නපත්‍ර ලබාදී ඒවා සාකච්ඡා කරමින්, ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාල සිද්ධාන්ත පැහැදිලි කරමින් ඒවා ප්‍රායෝගිකව සිදු කර භෞතික විද්‍යා විශය නිර්දේශයට අදාල සියලු ඒකක සම්පූර්ණයෙන් ආවරණය කරන දසුන් ප්‍රියසාද් ගුරුමහතා විසින් මෙහෙයවන එකම මාර්ගගත භෞතික විද්‍යා පුණරීක්ෂණ පන්තිය අප වෙබ්අඩවිය ඔස්සේ දැන් ඔබට නවතම මුහුණුවරකින් සහභාගී විය හැක. පාඨමාලා පිලිබදව යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සදහා https://t.me/+Rt9meJ25AwShiCQO Telegram සමූහයට සම්බන්ධවී සිටින්න. අසමතුන් සමතුන් කරන සමතුන් විශිෂ්ඨයන් කරන එකම භෞතික විද්‍යා පුණරීක්ෂණ පන්තිය….